Ranjan @ welikada

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වන විට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා තිබේ.

අද පස්වරුවේ රන්ජන් රාමනායක එහි ගෙන ආ අවස්ථාවේදී එහි සිටි රැඳවියන් ඔහුගෙන් ඈත්ව සිටීමට දැඩි උත්සාහ දරා ඇති බව එහි ආරංචි මාර්ග කියයි.

මෑතකදී එළිදරව් වූ හඬ පට වල සදහන් දේ හේතුවෙන් ඔවුන් මෙසේ සිදු කර ඇත්තේ රන්ජන් රාමනායක දැඩි ලෙස ගැහැණු පිරිමි බේදයකින් තොරව අනියම් ඇසුරු සදහා කටයුතු කර තිබීම හේතුවෙනි.

මෙසේ ඔහුව මගහැර යාමට ලක් කර ඇත්තේ එහි සිටින අය පෙනුමක් සහිත තරුණ වයස්වල පිරිසකි.

දැනට රාමනායක මන්ත‍්‍රීවරයා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *