Paba on ranjan clip

ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ කලක් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කළ උපේක්ෂා ස්වර්ණමාලි රන්ජන් රාමනායකගේ phone calls ගැන මෙහෙම කතාවක් කියනවා.

 

උපේක්ෂා හෙවත් පබා කියන්නේ රන්ජන් සමග දුරකථනයෙන් එයා කතා කරන්නේ නැහැ කියලයි. ඒකට හේතුවත් උපේක්ෂා කිව්වා.. හේතුව රන්ජන් ඒවා පටිගත කරන බවට උපේක්ෂාට තිබුණු විශ්වාසය ලු.

මේ වෙන විට වෙලා තියෙන දේවල් එක්ක දැන් රන්ජන්ට තියෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප‍්‍රතිරූපය නොවෙයි කියලත් ඇය කියනවා. රන්ජන් කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තේරෙනවා කියලයි උපේක්ෂා කියන්නේ.

රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා වගේම… රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි කියලත් කිව්වා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා කියන එකයි උපේක්ෂගෙ මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *