Ranja Today

විනිසුරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයට අනුව මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සූදානම් වන අයුරු ජංගම දුරකථනයෙන් සිය මුහුණු පොතේ සජීවී විඩියෝවකට පෙනී සිටියේ මෙලෙසිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *