Don’t try these

අද සමාජයේ ගොඩාක් දෙනා නිල් චිත්‍රපට නරබනවා. මේ පෝස්ට් එක කියවන ඔයාත් අනිවාර්යෙන්ම මේ වෙනකොට බලලා ඇති. ඒකට ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. එහෙත් මේ දැන් කියන්න යන දේ හුගාක්ම අදාල වන්නේ පිරිමි පාර්ශවයේ අයටයි. නිල් චිත්‍රපටයක් බැලුවාම ඒකේ තියෙන ඇතැම්දර්ශන අපේ හිත ඇතුලේරැදිලා තියෙනවා. එහෙම උනාම වෙන්නේ සැබෑ ජීවිතයේදීත් කාන්තාවක් සමග ලිංගිකව එක්වීමේදී අර නිල් චිත්‍රපටයේ තිබ්බ විදිහට කරන්න ඕනි කියලා අපේ හිත ඇතුලේ තියෙනවා. ඒක ඇත්තටම හුගාක් භයානක දෙයක්. මෙන්න මේ කියන දේවල් කවදාවත් සැබෑ ජීවිතයේදීනම් කරන්න යන්න එපා !

පරුෂ වචනයෙන් සහකාරියට කතා කිරීම.

නිල් චිත්‍රපට වල කතා කරන තරමක් සහකාරියට කතා කරන්නේ පරුෂ වචනයෙන් නේ. හැබැයි සැබෑ ජීවිතයේදී නම් එහෙම කරන්න යන්න එපා. එහෙම උනොත් සහකාරිය ඔයාව දාලා යයි.

ඔබ දෙදෙනාට අමතරව තවත්අයකුට ලිංගිකව එක්වීමට කතා කිරීම.

මෙයත් ඕන තරම් නිල් දර්ශන වල දැකලා ඇති. තුන් දෙනෙකු එක් වී ලිංගිකව එකතු වීම. එය සැබෑ ජීවිතයේදී නම් කරන්න හිතන්නවත් එපා !

සහකාරියගේ මීන ඇදීමට මිරිකීමට යන්න එපා !

නිල් චිත්‍රපට වල මෙන් ඔබේ සහකාරියට හිරිහැර කිරීමට යෑමට අවශ්‍ය නොමැත. එයට කාන්තාවන් කැමතිත් නැති බව මතක තබාගන්න.

විශාල පුරුෂ ලිංගයට කාන්තාවන් සෑම විටම කැමතී යැයි සිතන්න එපා .

නිල් චිත්‍රපට වලදී එවැනි අදහසක් දුන්නද ඇත්තටම එය එසේ නොවේ. එසේ සිතා ඕනාවට වඩා සහකාරියට හිරිහැර කිරීමට යෑමෙන් වලකින්න. එය ඇත්තටම ඇයට වේදනාවක් විය හැකිය.

පටන්ගත් වෙලාවේදීම සංසර්ගයේ යෙදෙන්න එපා.

සමහර නිල් චිත්‍රපට වල ඔයාලා දැකලා ඇති කීසිම උත්තේජනයක් කාන්තාවට ලබා දෙන්නේ නැතුව කෙලින්ම වැඩේ පටන් ගන්නවා. කවදාවත් සැබෑ ජීවිතයේදී එහෙම කරන්න එපා. එයට කාන්තාවන් කැමති නැහැ.

ටික වෙලාවක් එක විදිහකට ඉන්න.

නිල් චිත්‍රපට වල වගේ හැම වෙලේම කෝනයමාරු කරන්න එපා. සහකාරියට කැමති විදිහට ඒ වැඩේ කරගන දෙන්න.

ඇස් දිහා කෙලින්ම බලන්න එපා !

නිල් චිත්‍රපට වලදි වගේ කෙලින්ම මූන හරවගෙන බලෙන්ම ඇස් දිහා බලාගෙන ඉන්න එපා. සංසර්ගයේ යෙදෙන විට..

ඕනාවාට වඩා වේගවත් වෙන්නත් එපා.

නිල් චිත්‍රපට වල දැකලා ඇති සමහර පිරිමි නිකන් මැෂින් එකක් වගේ. එහෙත් ඒක නිල් දර්ෂණ බලන අයගේ හැගීම් උත්තේජනය කිරීමට කරපු දෙයක් මිසක් , කාන්තාවන් ඒකට කැමති නිසා කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා පුලුවන් තරම් හෙමින් කරන දෙයක් කරගන්න.

කොන්ඩම් එකක් හැකිනම් භාවිතා කරන්න.

නිල් චිත්‍රපට වලනම් උපත් පාලන කොපු භාවිතා කරන්නේම නැහැ. නමුත් ඔබට වැඩිආරක්ෂාකාරී බවක් අවශ්‍ය නම් අනිවාර්යෙන් එකක් බාවිතා කිරීම සුදුසුය. නැතිනම් පසු කාලයේදී පසුතැවීමට ලක්වේවී ;3.

එකවරම සංසර්ගයේ යෙදීමට යෝනිය හැර වෙනත් මාර්ග යොදා ගැනීම කරන්න එපා !

නිල්චිත්‍රපට වලනං ඕවා නෑනේ. අද්‍යක්ශකගේ කැමැත්තටනේ හැමදේම කරන්නේ. ඒත් සැබෑ ජීවිතයේදී එහෙම නෙවෙයි. සහකාරියගේ අවශ්‍යතාවයට අනුව කැමති ස්තානයක් තෝරාගැනීමට ඉඩ දෙන්න.

කනට ගහන්න එපා !

ඔය කියන දර්ශන වල ඔයාලා ඕන තරම් දැකලා ඇති කනට වගේම කාන්තාවගේ ශරීරයේ විවිධ ස්තාන වලට පිරිමියා විසින් පහර දෙනවා. එයද හැගීම් බලන කෙනාගේ හැගීම් වර්ධණය කිරීමට කල දෙයක් මිසක් සැබෑ ජීවිතයේදී කල යුතු දෙයක් නම් නොවෙයි !

කොන්ඩෙන් අදින්න යන්න එපා !

ඒ වගේ දර්ශනත් සෑම නිල් දර්ශනයක වගේ ඇතුලත් වෙනවා. එහෙත් සැබෑ ජීවිතයේදී නම් කාන්තාවන් එයට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්නත් එපා.

ඕනාවට වඩා මිරිකන්න යන්න එපා !

නිල් චිත්‍රපට වල ඇතුලත් වූ පලියට කාන්තාවන්ව එහෙම මිරිකන්න යන්න එපා . එය ඔවුන්ට වේදනකාරී දෙයක් විය හැකිය.ලිංගිකව එකතු වෙන අවස්තාවේදීද ශරීර බෙහෙවින් සංවේදී නිසා ඕනාවට වඩා මිරිකීමට ගියහොත් එය වේදනකාරී විය හැකිය.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *