Sheshadri Priyasad birth day

රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගියදා සිය පවුලේ අය සහ කලාකරුවන් කිහිපදෙනෙකු සහභාගි කරගෙන උපන්දිනය සැමරුවා.

මෙලෙස සැමරුවේ ඇයගේ 28 වන උපන්දිනයයි.

එම අවස්ථාවේ ගත් ඡායාරූප පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *