නව කැබිනට් මණ්ඩළයේ සාමාජිකයන් මෙලෙසය
මහින්ද රාජපක්ෂ – මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජලාපවාහන හා නිවාස පහදුසකම් සහ බුද්ධ සාසන අමාත්‍ය
නිමල් සිරිපාල – අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ආරුමුගන් තෝණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
දිනේෂ් ගුණවර්ධන – කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද -ධීවර සහ ජලජ සම්පත්
පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – උසස් අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාල ස්වදේශ කටයුතු / පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
චමල් රාජපක්ෂ – මහවැලි කෘෂිර්ම හා වාරිමාර්ග අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන / ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – වරාය හා නාවික කටයුතු / මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය
විමල් වීරවංශ – කර්මාන්ත හා සැපයුම් කළමණකාරන / කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර – මගී ප්‍රවාහන / විදුලි බල හා බලශක්ති අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන – පරිසර හා වනජීවි / ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම
ප්‍රසන්න රණතුංග – කාර්මික හා ආයෝජන ප්‍රවර්ධන / සංචාරක හා ගුවන් සේවා