Mia’s wedding………………

නිල් චිත්‍රපට රැසක රඟපෑ ජනප්‍රිය නිළි මියා කලීෆා තම විවාහය වසරකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ලෙබනන්-ඇමරිකානු තාරකාව ඇගේ පෙම්වතා වන ස්වීඩන් සූපවේදියෙකු වන රොබට් සැන්ඩ්බර්ග් සමඟ තම විවාහය පැවැත්වීමට නියමිතව තිබුණේ 2021 වර්ෂයේදීය.

කෙසේ වෙතත් මියා කලීෆා ඇගේ විවාහ දිනය ගිම්හානයට පෙර පැවැත්වීමට තීරණය කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මියා කලීෆා තම පෙම්වතා වන රොබට් සැන්ඩ්බර්ග් සමඟ විවාහ ගිවිසගත්තේ මෙම වර්ෂයේ මාර්තු මාසයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *