Back Door Fact

ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ.

ගැහැණු පිරිමි භේදයකින් තොරව ගුද මාර්ගය අවට ඉතා සංවේදී ස්නායු, කාම නිල බොහොමයක් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

පෙර සූදානම

ගුද මාර්ගය යනු යෝනි මාර්ගය මෙන් ලෙහෙසියෙන් ලිංගික කාර්යය සඳහා සූදානම්වන අවයවයක් නොවෙයි. ඒ නිසා පෙර සූදානමක් ලැබීම වැදගත්. මොකද කලින් කිව්වා වගේ අතිශය සංවේදී ස්නායු ඇති නිසා තෘප්තිය වගේම වැරදි ආකාරයට කළොත් වේදනාවද අධික වන නිසා.

ගුද මාර්ගය බාහිර සහ අභ්‍යන්තර විදිහට ප්‍රධාන චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters)දෙකකින් සමන්විතයි. බාහිර චක්‍රය නම් අපේ ඇසට පපෙනෙනවානේ. නමුත් අභ්‍යන්තර චක්‍රය පිහිටා තිබෙන්නේ බාහිර චක්‍ර පිධානයට අඟල් කිහිපයක් ඇතුලතින්. ඉතින් ආරම්භයේදීම ඔබගේ ඇඟිල්ල හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීමේදී හෙමින් වගේම අභ්‍යන්තර චක්‍ර පිධානයෙන් එපිටට ඒවා ඇතුළු නොකිරීමට ප්‍රවේශම් විය යුතුයි.

ගුද මාර්ග සංසර්ගය සිදුවන ක්‍රම

ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ පුරුෂයාගේ ශිෂ්ණය ඔහුගේ සහකාරිය හෝ සහකරුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමයි. ඊට අමතරව,

ගුද මාර්ගයට ඇඟිල්ලක් දැමීම,ගුද මාර්ගයට දිව දැමීම,ගුද මාර්ගයට වෙනත් බාහිර ලිංගික ක්‍රීඩා භාණ්ඩ ඇතුළු කිරීම
ආදී දෑ ද කරන්නට පුළුවන්.

අවදානම් තත්ත්ව

ස්වභාවයෙන්ම දැඩි ගතියක් ගන්නා නිසා බාහිර යමක් ඇතුළු කිරීමේදී ගුද මාර්ගය අවට තුවාල, සීරීම් ඇති විය හැකියි. ඒ නිසා ගුද මාර්ග සංසර්ගය මගින් ලිංගාශ්‍රිත රෝග හස ගුද මාර්ග පිළිකා බෝ වීමේ අවදානම බහුලයි. මේවාට ඇති විසඳුම තමයි විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම, එමෙන්ම කොන්ඩම් පැළඳීම.

තෘප්තිය

ගුද මාර්ග සංසර්ගය සෑම විටම සහකරුට උපරිම තෘප්තියක් ලබා දෙනවා. එයට හේතුව නම් ගුද මාර්ගය වඩා උණුසුම් සහ හිර ස්වභාවයෙන් යුක්ත වීමයි.

සැලකිලිමත් විය යුතු කරුණු

ගුද මාර්ග සංසර්ගයෙන් අනතුරුව එයින් පිටතට ගලා එන ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා ගුද මාර්ගයෙන් ශුක්‍රාණු ඉවත්වන සේ තැටමීමෙන් අනතුරුව ම ප්‍රදේශය හොඳින් සබන් යොදා සෝදා පිරිසිදු කර ගත යුතුයි.

එමෙන්ම ප්‍රමාණවත් තරම් ලිහිසිකාරක (lubricants) භාවිතයද ඔබ කළ යුතුමයි. වේදනාව මෙන්ම තුවාල, සීරීම් හා පැලීම් ආදිය ඇතිවීම වැලැක්වීම එයින් සිදුවනවා. ලිහිසිකාරක වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගැනීම කළ හැකියි. බේබි ක්‍රීම්, වැස්ලින් වැනි ක්‍රීම් වර්ගද මේ සඳහා යොදාගත හැකියි.

1. ගුද මාර්ග සංසර්ගයට හොඳම සංසර්ග ඉරියව් වන්නේ මිෂනරි ,ඩෝගී ,ස්පූනින්ග්‍ ,සහ ලැප් ඩාන්සින් ක්රමම වන අතර පටන්ගැන්මේදී ස්පූනින්ග්‍ ක්රෂමය භාවිතයෙන් සහකරුගේ ලිඟුව ඇතුළු කිරීම ඔබට හොඳින් පාලනය කලහැක . මම නම් ලැප් ඩාන්සින් ක්රෂමයෙන් පටන්ගෙන ඩෝගී ක්රවමයෙන් අවසන් කිරීමට කැමැත්තෙමි . ඔබට පහසු සහ සැප ගෙන දෙන ඉරියව්වක් තෝරාගැනීම ඔබසතුය .

2. ගුද විවරය අවට ඇති රෝමයන් වේ නම් ඒවා VEET හෝ ANNE FRENCH වැනි රෝම ඉවත්කරන කරීම් මගින් හොඳින් ඉවත්කොටගන්න . රේසර් භාවිතය අනුමත කලනොහැක .
3. ඔබ නාදුනන අයෙක් සමග ගුද මාර්ග සංසර්ගයේ යෙදෙන්නේනම් සෑමවිටම රබර් උපත්පාලන කොපුවක් (Condom ) භාවිතා කරන්න . ඒ සඳහා ඔබට අයිතියක් ඇත . කිසියම කෙනෙකුට ඔබගේ කැමැත්තෙන් තොරව ගුද මාර්ග සංසර්ගයට ඉඩනොදෙන්න . AIDS වැනි සමාජ රෝගයන්ගෙන් මිදීමට ඔබට 100%ක අයිතියක් ඇත .

4.ඔබ හොඳින් අඳුනන ( ඔබ සමග පමණක් ලිංගිකව එක්වන සහකරුවකුට පමණක් ඔබගේ ගුද මාර්ගය තුල ඔහුගේ ශුක්රන මෝචනයට ඉඩදෙන්න .

5.ඔබ කාන්තාවක් නම් ගුද මාර්ග සංසර්ගයෙන් oba ගබ්ගන්නේ නොමැති නමුත් සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුදයෙන් පිටවිය හැකි සහකරුගේ ශුක්රක ධාතු යෝනියට ගලා එමෙන් ඔබ ගැබ්ගත හැක . එමනිසා සෑමවිටම ගුද සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුද මාර්ගයේ ශුක්රාලනු හොඳින් පිටවනතෙක් වැසිකිලියට ගොස් තැටමිමෙන් ඒවා ගුදයෙන් පිටකරගන්න . අනතුරුව ගුද ප්රමදේශය හොඳින් සබන් යොදා සෝදාගන නැවත වරක් ඔහු සමග එක් වීම සිදුකරන්න .

6. ගුද මාර්ග සංසර්ගය සෑම විටම ඔබගේ සහකරුට උපරිම වින්දනයක් ලබාදේ . එසේවන්නේ ගුද මාර්ගය යෝනියට වඩා හිරබැවින්ද , වඩා උනුසුම් බැවින්ද නිසා වේ . ගුද මාර්ග සංසර්ගයට ඔබේ සහකරුට ඉඩදීම ඔහු ඔබවෙතම රඳවා ගැනීමට හොඳම ක්රිනයාමාර්ග වලින් එකකි .

7. සංසර්ග කාලය තුල ගැඹුරින් හුස්ම ගැනීම ඔබගේ ගුද මාංශ පේශීන් ඉහිල්කරවන හොඳ ක්රකමයකි .

8.නිතර ගුද මාර්ග සංසර්ගයට පේශීන් හැඩගස්වන ව්ය යායාම කරන්න . වතුර පිරි බේසමක වාඩිවී එම වතුර ගුද විවරය තුලින් ඉහලට ගැනීමට උත්සාහ කරන්න.(මෙමගින් වතුර ඇතුලට නොඑනනමුත් , ලිඟුවක් ගුදයට ඇතුළු කිරීමට මාංශ පේශීන් හොඳින් පුරුදු කරවයි .)මීට අමතරව , DILDO /BUTT PLUG වැනි ලිංගික උපකරණ ගුදය තුලට ඇතුළුකර හස්ත ගුද මෛථුනය කර පුරුදු වන්න . මම නම් ඇතැම්විට මෙම dildo ගුදය තුලට දම ඊට ඉහලින් පැන්ටියක් ඇඳ එදිනෙදා කටයුතු කර නින්දට යාමට පෙර ඉවත්කර පුරුදුවිමද කළෙමි .

9.ඔබගේ අභ්යiන්තර ගුද චක්ර පිධානයට ඔබබෙන් සහකරුගේ ලිඟුව ගියපසු ගුදමාර්ග සංසර්ගයේදී කිසිම වේදනාවක් නොදනේන්බවට සහතික කලහැක .නමුත් ඒ අවස්ථාව එනතෙක් ඔබ සහ ඔබේ සහකරු ඉවසිලිවන්තව ක්රිබයාකලයුතුය .

10. ඔබට මලබද්ධය හෝ බඩයාම ඇති දිනවල ගුදමාර්ග සංසර්ගයෙන් වැලකිසිටීමට උනන්දුවන්න .

11.සෑම විටම ඔබ හොඳින් දන්නා එක් ලිංගික සහකරුවෙක් තබාගන්න . එම සහකරුද ඔබමෙන්ම ඔබසමග පමණක් ලිංගිකව එක වන අයෙක්දෙයි හොඳින් සොයාබලන්න .

12.ගුද මාර්ග සංසර්ගයේදී සහ ඊට පෙර මෙන්ම පසුවද ඔබගේ සහකරු සමග හොඳ සන්නිවේදනයක් තබාගන්න . ඔබ කැමති ආකාර සහ ඔහුට උපරිම සතුට දෙන ඉරියව් , වේදනාව ඇතිවුවහොත් කලයුතු දේ ඔහුසමග හොඳින් කතාබහකිරීමට ලජ්ජනොවන්න .

13.බිඳීමට හෝ කැඩීමට හැකි හෝ රළු හෝ තියුණු දාර සහිත දෑ ගුදමාර්ගයට අතුලුකිරීමෙන් වලකින්න .

14.අවසාන වසති කිරීමෙන් පසුව ගුදය තුලට හොඳින් වතුර ඇතුළුකර (නලජලය කිහිපවරක් පිටතට ජලය හොඳින් පිටකරන්න .අනතුරුව වැසිකිලියමත වාඩිවී විනාඩි 10ක් පමණ ඉන්න .එවිට වරින්වර ගුදමගෙහි ඇති ජලය සහ වස්ති ද්රනවණයේ ඉතිරි කොටස් සහ යම් අපද්ර0ව්යම ඇත්නම් ඒවාද හොඳින් පිටවී පිරිසිදුවේ . සෑම විටම අවසන් වස්තිය සංසර්ගයට පැය 4කට හෝ 3කට පෙර අවසන්කරන්න .

15. අවසාන වශයෙන් ගුද සන්සර්ගයමගින් ඔබට සුරතාන්තය (climax ) ලැබිය හැකිද ?

උත්තරය ඔව් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *