රංගන ශිල්පිණි උපේක්ෂා ස්වර්ණමාලි උපන්දිනය සැමරූ හැටි

උපේක්ෂා ස්වර්ණමාලී ( UPEKSHA SUWARNAMALI ) කියන්නේ ටෙලි නිළියක් විදිහට රසික හදවත් දිනාගත්තු කෙනෙක්.

මේ දිනවල හිරු ටී.වී (HIRU TV ) තුළින් විකාශනය වන අහස් මාළිගා ටෙලි නාට්‍ය තුළින්ද ඇය දැකගන්නට පුළුවන්.
ඉතින් ඇය පසුගිය දවසක ඇගේ 35 වැනි උපන්දිනය සමරලා තිබුණා.

පවුලේ සාමාජිකයින් එක්ක ගත්ත පුංචි උපන්දින සාදයකින් පස්සෙ ‘අහස් මාළිඟා’ ටෙලිනාට්‍ය කණ්ඩායමේ පිරිසත් ඇයව පුදුමයට පත් කරලා තිබුණා.

ඉතින් ඇය ඒ ගැන කියමින්, මුහුණු පොතට  ( FACE BOOK ) ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *