විශ්‍රාම යෑම සහ නුවන් කුලසේකර ගැනමාලිංගගේ අනාගත බලාපොරොත්තුව මෙන්න

ලසිත් මාලිංග කියන්නේ ලංකාවෙන් බිහිවූ සුපිරිතම සහ දක්ෂ වේග පන්දු යවන්නෙක්.


කාලයක් කණ්ඩායමෙන් එළියට වෙලා සිටියද නැවතත් සුපුරැදු දක්ෂතා අතරට පැමිණ ඔහු ලෝක කුසලානයද මේ වනව්ට ක්‍රීඩා කරමින් සිටිනවා.කේසේ හෝ ලෝක කුසලානයෙන් අනතුරුව තමාගේ ඉදිරි ගමන පිළිබඳව ලසිත් ප්‍රසිද්ධ මාධ්‍යයකට දුන් සාකච්ඡාවෙන් පැවසූයේ 20/20 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරිීමට සිතන බවත්ය.එසේම තම මිතුරු නුවන් කුලසේකර ගැනද ඔහු පැවසූ දේ පහත වීඩියේව මඟින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *