බුකිය ගිණියම් කල ශනුද්‍රි ප්‍රියසාද්ගේ ටැටු එක මෙන්න

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්න චරිතයක්. කලා පවුලක ඉපදුණ නිසා කලාව ඇයට අරුම පුදුමයක් නෙමෙයි. ගායිකාවක් නොවුණත් ඇයට තව කෙනෙක්ගේ මනසට දැනෙන විදිහට රසට ගයන්න පුළුවන්, ශනුද්‍රි ප්‍රියසාද්, ප්‍රියසාද් පවුලේ අක්‌කා නඟො තුන්දෙනාගෙන් බාලම සොයුරිය. ශනුද්‍රි ප්‍රියසාද් කලා ක්ෂේත්‍රයේ බොහෝ අවධානය දිනා ගත් තරුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේ ම ශනුද්‍රි ප්‍රියසාද් ( Shanudrie Priyasad ) ගැන ටිකක් වැඩිපුර කතා වෙන්නේ ඒ එයා විසින් සිදු කරන බොහෝ දේවල් Facebook වැනි සමාජ ජාල ඔස්සේ පළ කිරීම නිසාවෙන්.

ටැටු කියන්නෙ වෙනමම කලාවක්, ඇයගේ උරහිසේ ගැසු ටැටු එක නිසා විවිධ අය ( රසිකයන්ද ඇතුළුව ) විවිධ මත පලකර තිබුණා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *