ලංකාවේ කිම් කාඩශියන්ගේ වැඩ මෙන්න

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ තකා බහට ලක්වූ නටාෂා රත්නායක ඇය විසින් ව්‍යායාමවල නිරත වීමක් දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතුකර තිබෙනවා.

නව පරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනියක් ලෙස බොහෝදෙනා හඳුනාගෙන සිටින ඇය ලාංකේය කිම් කාර්ඩිෂන් යන අනුවර්ත නාමයෙන් හැඳින්වීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.

එයට හේතුව වන්නේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් අන්තර්ජාලයට මුදාහැරීමයි.

කෙසේ වෙතත් මෙවරත් ඇය එවැනිම වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ නටාෂා එහි අලුත්ම කතාබහ බවට පත් වුණ බවක් දකින්න ලැබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *