ඩාන්සිං ටැබ්ලට් මිනිත්තුවක් නැවතිලා කියවලා යන්න

මේ අප කුඩා කල කෑ පාට පාට ලොසිංජර නෙවෙයිපසුගිය දිනක ෆේස් බුක් සාදයකදි, අවු.20 දැරියක ඇතුලු හතර දෙනෙකු මාරයා තුරුලට රැගෙන ගිය #_ඩාන්සිං_ටැබ්ලට්. මෙය දරුණු ගනයේ මත්ද්‍රව්‍යයක් වන අතර වැඩියෙන්ම භාවිතා වන්නේ බීච් පාටි හා නයිට් ක්ලබ් අාශ්‍රිතව බව කියයි.


.
️මෙය භාවිතයට ගත් පසු,

ශරීරය චලනය කරන්නට අවශ්‍ය බව(Dance)අධික ලිංගික ආශාවශරීරය පාලනයකින් තොර වීමවමනය සහ කරකැවිල්ල දත්මිටි කෑම හා සීතලමස් පිඬු තදවීමඇස් බොඳවීම

………ආදී ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇබ්බැහිකාරකය දිගු කාලීන භාවිතයෙන්,
.
ලිංගික බෙලහීන බව.වකුගඩු, මොලය, අක්මාව යන අවයව වලට හානි කිරීම.අධික මාත්‍රාව නිසැක මරණය.

……දැනට වාර්තාවන අන්දමට බහුලව තැන තැන විකිණීමට ඇති බවත් පාසල් අවට බොහොමයක් ස්ථාන වල ඇති බවත් කියයි.

කුඩා දරුවන් පවා මේවාට ඇබ්බැහි විය හැකි බැවින් දෙමව්පියන් තම දරුවන් ගැන සැලකිලිමත් වන්න. _මේ_රටේ_දරුවන්_දිනෙන්_දින_යමින්_සිටින්නේ_භායානක_ඉසව්වකටය.තවත් කෙනෙකුට දකින්න ශෙයා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *