හොකී ඩිස්ක් එකක් වැදීමෙන් මීයා කලීෆාට වෙච්ච දේ

සුප්‍රකට නිල් චිත්‍රපට නිළියක් වන මීයා කලීෆා පුදුම සහගත අනතුරකට මුහුණ දී තිබෙනවා.

පසුගිය දිනක අයිස් හොකී තරඟයක් නැරඹීමට ගොස් ටියදී ක්‍රීඩයකු විසින් එල්ල කළ ප්‍රහාරයකදී තරඟයට යොදා ගන්නා බරැති ලෝහ කව පෙත්තක් ඇගේ පියුරු ප්‍රෙද්ශයේ තදින් වැදී තිබෙනවා.

මේ ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ මම හිටියේ වීදුරු ආවරණයට පිටු පසින් එක පාරටම ඇවිත් මගේ ඇගේ වැදුණා. ඒ වගේම මට ලොකු වේදනාවක් දැණුනා. මම හිතුවේ හැම තැනම ලේවලින් නැහැවිලා යාවී කියලා.

කොහොම නමුත් මෙම අනතුර නිසා ඇය පියයුරු විශාල කර ගැනීමට තිබෙන සිලිකන් ජෙලි බෑගයට ද හානි සිදු වී ඇති අතර ඒ සඳහා අලුත් සිලිකන් ජෙලි බෑගයක් ඉදිරියේදී තැන්පත් කිරීමට නැවතත් ශල්‍යකර්මයක් කරන බව ඇය පවසා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *