Whtsapp ඇප් එක අදම Update කරගන්න

වට්ස් – ඇප් වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසුනු හැකර්වරුන් එහි තොරතුරු ග්‍රහණය කරගැනීමේ ප්‍රයත්නයක් දියත් කර ඇති බැවින් යෙදවුම යාවත්කාලීන කරන ලෙස ග්‍රාහකයන් වෙතින් ඉල්ලීමක් කෙරෙනවා.

පණිවුඩ හුවමාරු කරගැනීමේ ජනප්‍රියතම සමාජ මාධ්‍යයක් වන වට්ස් – ඇප් මාසික ග්‍රාහක සංඛ්‍යාව බිලියන 1.5 කට අධිකයි.

මේ නිසා ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරගැනීම සඳහා සිය යෙදවුමේ නව මාදිලිය වෙත පිවිසෙන ලෙසයි වට්ස් ඇප් ඉල්ලා සිටින්නේ.

වට්ස් ඇප් යෙදවුම මේ වනවිට ක්‍රියාත්මක වන්නේ එය 2014 වසරේදි ඩොලර් බිලියන 19 කට මිලදී ගත් ෆේස්බුක් ආයතනය යටතේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *