රනිල් ජාතියට ඇටවූ විශාල මර උගුලක් හෙලි වෙයි.. සමලිංගික අධ්‍යාපනය ගැන පාසැල් පෙල පොත්වලට පවා ඇතුලත් කරන්න උත්සාහ කරලා

රනිල් වික‍්‍රමසිංහ යනු පසුගිය ආත්මයේ ප‍්‍රතුගීසි කාරයෙක්දෝ සැකයක් ඇති වන බව පූජ්‍ය කොටපල අමරකිත්ති හිමියෝ පවසති.

ඔහු විසින් ශ‍්‍රී ලංකාවට විශාල මර උගුටක් අටවමින් සිටි බවද උන් වහන්සේ සදහන් කරන ලද්දේ කොලඹදි පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

රණවිරුවන් උගුලකට හසු කිරීමට කටයුතු කර ඇති වික‍්‍රමසිංහ මහතා සමලිංගික අධ්‍යාපනය ගැන පාසැල් පෙලපොත්වලට ඇතුලත් කිරීමට පවා උත්සාහ ගත් බවටද උන් වහන්සේ චෝදනා කරති.

මෙම විනාශකාරී දේශපාලන ප‍්‍රවාහය නතර කිරීම ගැන මුළු රටවාසීන්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ගෞරව කල යුතු බවද හිමියන් වැඩි දුරටත් කියා සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *