Marvel සුපිරි වීරයෝ සහ ඔවුන්ගේ අමාරු රඟපෑම් සිදුකරන Stunt වීරයෝ ටික මෙන්න

මේ දවස්වල ආදායම් වාර්ථා බිඳ දමමින් තිරගත වෙන චිත්‍රපටියක්නේ marvel avengers infinity war කියන්නේ.ගොඩක් අය මේ වෙද්දි මේක බලලත් ඇතිනේ හැබැයි මේ කියන්න යන්නේ ඒ චිත්‍රපටිය ගැනනම් නෙමේ.ඒ චිත්‍රපටියේ ඉන්න අපේ සුපිරි වීරයන්ට රගපාන්න අමාරු කොටස් ටික රඟපාන්න ඉන්න Stunt ශිල්පීන් ගැනයි.ඉතින් පහළින් බලන්නකෝ මේ අය කවුද කියලම

මේක තමා මරුම එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *