යොවුන්පුරේ යොවුන් පවුර කඩා වැටේ | Dadibidiya

9වෙනි යොවුන් පුරය 2018 හෙට (28) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

රටපුරා සිටින තරුණ තරුණියන් 7000කට පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය අප්‍රේල් 01වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

කෙසේ වුවත් 9වෙනි යොවුන් පුරය සදහා නිකවැරටිය නගරය මධ්‍යය ඉදිකර තිබූ දැවැන්ත පිළිගැනීමේ තොරණ අද හවස්යාමයේ ඇති වූ වර්ෂාවත් සමඟ කඩා වැටී තිබෙනවා.මේ නිසා මාර්ග ගමනාගමනයටද බාධා පැමිණෙනු අතර අසල තිබූ රථවාහන කීපයකයට මේ නිසා අළාභ හානි සිදුව තිබෙනවා

යොවුන්පුරය කඳවුරු භූමියේ චායාරූප කිහිපයක් පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *