මාලිංගගේ අඩුවත් නයා ඩාන්ස් එකත් එක්ක පැරදුණ මැච් එක ගැන බුකිය රත් උනේ මෙන්න මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති නිදහස් කුසළාන තුන්කොන් T20 තරඟයෙන් පෙරළිකාර කඩුලු 5ක ජයක් ලබන්නට බංග්ලාදේශය ඊයේ සමත් උනා.කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට ආරාධනා කළ හ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් ලබා ගත්තා.එහිදී කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් අර්ධ ශතක කැපී පෙණුනා.

ඉන් අනුතුරුව ලකුණු 215ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුර ගත්තා.මෙහිදී ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් උනා.

කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අවාසනාවන්ත පරාජය ගැන බුකියේ පළකළ අදහස් කීපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *