ඇමරිකානු ජනාධිපතිවරයාගේ රුව යොදාගනිමින් සිදුකළ හොඳම Photoshop Edit 15

Photoshop කියන්නේ අද කාලයේ Photo Edit කරන්න නැතුවම බැරි Software එකක්නේ.මේ මඟින් චායාරූපයකට ඕනෙම Edit එකක් දෙන්න හොඳ Photoshop Editor කෙනෙක්ට පුලුවන්.

එච්චර දියුණු වෙච්ච Photoshop යොදාගෙන ජනප්‍රිය පුද්ගලයන්ගේ චායාරූප Edit කරන එකත් අද රැල්ලක් වෙලානේ.ඒකට හොඳම උදාහරණේ ලංකාවේ ජනාධිපතිතුමා.අන්න ඒ වගේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චායාරෑප කිහිපයකට කල අපූරු Photoshop Edit කිහිපයක් තමා අද ඔබ වෙත ගෙන ආවේ

එහෙනම් මෙව්වා කොහොමද කියලා පහළින් බලන්න

හැබැයි ඉතින් ලංකාවේ අයියලා දාන Edit එක්ක බැලුවහම මේවා කැලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *