ප‍්‍රියා ප‍්‍රකාශ් හා සමාන ජනප‍්‍රියත්වයක් ලබා ගත් ලොව වටා ගැැහණු ළමුන්ගේ සිත් බැඳගත් අවුරුදු 19 පොඩි කොල්ලා

ප්‍රියා ප්‍රකාශ් මේ නමනම් දැන් කට්ටියට වහ කදුරු වගේ ඇතිනේ ඒ තරමට ඇය සමාජජාල තුල කතාබහට ලක්වුණා හැබැයි අද කියන්න යන්නේ නම් ඇය ගැන ගැන නෙම්.ඇයත් එක්ක එම චිත්‍රපටිය රඟපාන පිරිමි නලුවා හෙවත් Roshan Abdul Rahoof ගැනයි.ප්‍රියා පිරිමි ළමයිගේ සිත් දිනා ගත්තා වගේම ඔහු ගැහැණු ළමුන්ගේ සිත් දිනා ගැනීමට සමත් උනා.තවමත් අවුරුදු 19ක් වන ඔහුත් ඉන්දියානු ජාතිකයෙක්.එසේම Oru Adaar Love යනු ඔහුගේද පළමු චිත්‍රපටිය වනවා.මෝස්තර නිරූපණ ශිල්පියෙක්,නර්ථන ශිල්පියෙක් ලෙසට ඔහු දස්කම් දක්වනවා.

ඔහුගේ චායාරූප කිහිපයක් පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *