වයසට ගියත් වයස නොපෙනෙන අවුරුදු 63 අම්මා සහ ඇගේ වයස අවුරුදු 40 දුවලගේ අපූරු චායාරූප එකතුව

මිනිස්සු අකැමතිම දේනේ වයසට යන එක.වයසට ගිහින් හස රැලි වැටිලා කොණ්ඩෙ සුදු වෙනවට කවුරුත් කැමති නෑනේ.හැබැයි ඒ වගේ වයසට ගියත් තාම 18 කෙල්ලො වගේ ඉන්න අපූරු පවුලක් ගැන තමා මේ කියන්න යන්නේ
තායිවානයේ ජීවත් වෙන අපූරු පවුගේ අම්ම සහ දුවරු 3දෙනෙක් ඉන්නවා.පිළිවෙලින් වයස අවුරුදු 36,40,41 වයස් වලින් යුක්ත මේ දූවරැ තිදෙනාගේ අම්මගෙ වයස අවුරුදු 63ක්.නමුත් ඔවුන්ගේ බාහිර පෙනුමෙන්නම් ඔවුන්ට මේතරම් වයසැයි කියා කියන්නවත් බැරි තරම්.

මොවුන් 4දෙනා එකට සිටින විට අම්මා කවුද දුව කවුද කියා අදුරගැනීමටද අපහසු තරම්ය.මේ නිසා තායිවානය තුළ මොවුන් 4දෙනා ඉමහත් ප්‍රසිද්ධියක්ද ලබාගෙන තිබෙනවා.Lure Hsu වඩිමහල් දියණිය වන අතර ඇගේ සහෝදරියන් දෙදෙනා Sharon සහ Fayfay වෙනවා.වයස අවුරුදු 63ක් වන ඔවුන්ගේ අම්මා හිටපු නර්ථන ශිල්පිණයක්ද වනවා.
ඔවුන්ගේ මෙම තරුණ බව මෙසේ රැකගැනීම පිළිබද Lure Hsu ප්‍රකාශ කර සිටින්නේ ඔවුන එළවළු සහ පිරිසිදු ජලය ඔවුන්ගේ රහස බවයි.එසේම ඇය කියා සිටින පරිදි තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය ලැබුනහොත් හම රැළ වැටීම ආදිය ගැන දුක් වීමට අවශ්‍ය නොවන බවයි.ඔවුන් සියලු දෙනාම දිනකට ජලය විශාල ප්‍රමානයක්ද පානය කරනු ලබයි.

මෙම අපූරු අම්මලා දුවලගේ චායාරෑප ටිකක් පහළින් බලන්න

අම්මා මැද (අවුරුදු 63) දකුණු පැත්ත Lure Hsu (අවුරුදු41 ) වම් පැත්ත Sharon (අවුරුදු36 )

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *