මේ ලෝකෙ මිනිසුන් කිහිපදෙනෙක්ට පමණක් සිදුකළ හැකි අරුම පුදුම හැකියාවන් කිහිපයක්

අද අපි පෙන්නන්න යන්නේ මේ ලෝකේ මිනිසුන් අතළොස්සකට පමණක් තම සිරුරේ අවයව උපයෝගී කර ගනිමින් කරන්න පුලුවන් අරුම පුදුම වැඩකෑලි කීපයක් ගැනයි.මේවා බලලා ඔයාලටත් මේවා කරන්න පුලුවන්ද කියලා ට්‍රයි එකක් දීලම බලන්න

1) අතේ එක ඇඟිල්ලක් විතරක් පණ නැති කරන එක


2) වැලමිටේ දිව ගාවන්න


3) මහපට ඇඟිල්ල අනිත් පැත්තට නවන්න


4) එක ඇහිබැමක් විතරක් උස්සන්න


5) ඇස් ඇරගෙන කිඹුහුම් (හචිං) යවන්න


6) දිව නවන්න


7) ඇස් ඇරගෙන නිදාගන්න


8) තමන්ටම කුචි කවාගන්න


9) තමන්ගෙ මුලු අතම කට ඇතුළට දාගන්න


10) කන් දෙකම හොලවන්න (අත් දෙකෙන් අල්ලලා නෙමේ හරිය)


11) අතේ ඇඟිලි මේ ආකාරයට පටලවගන්න


12) ඇහි බෝල දෙකම එකම එක නැනකට ගන්න

ඔයාටත් මෙව්වා කරන්න පුලුවන්නම් කරලා ෆෙටෝ එකක් පහළින් කමෙන්ට් කරාට කමක් නෑ ඔන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *