දසමහ යෝධයන් සිහිගන්වන දැනට ලෝකයේ ජීවත්වන ජීවමාන යෝධ මිනිසා

ඉස්සර ලංකාවෙත් යෝධයෝ හිටියා කියල අපි අහල තියෙනවනේ.අදටත් ටිකක් ලොකු මනුස්සයෙක් දැක්කහම “අම්මෝ යෝධයෙක් වගේ”කියලා කියන්නෙ ඒ හින්දනේ.අන්න ඒ වගේ දැනට ජීවත්වෙන යෝධයෙක් වගෙ මනුස්සයෙක් ගැනයි අද අපි කියන්න යන්නේ.

සජාඩ් ගාරීබ් වයස අවුරුදු 25ක් වන ඉරාන ජාිකයෙකු වන ඹහු තමා මේ යෝධ මිනිසා.පර්සියන් හරිකියුලිස්,හල්ක් ආදී අන්වර්ථ නාම වලිනුයි ඔහුව සමාජ ජාල තුළ හඳුන්වන්නේ.කිලෝ ග්‍රෑම් 155 බරකින් යුක්ත ඔහුට කිලෝ ග්‍රෑම් 175 පමණ බර ඉසිලිය හැකියි. ශරීර ප්‍රමාණයෙන් කොතරම් විශාල වුවත් ඉතාමත් හිතහොඳ පුද්ගලයෙක් ලෙසටයි ඔහුගේ පවුලේ උදවිය ඔහුව හඳුන්වන්නේ.අනාගතයේ රෙස්ලින් ක්‍රිඩකයෙකු වීම ඔහුගේ බලාපොරොත්තුව බවටයි ඔහු ප්‍රකාශ කරන්නේ.එසේම ඉරාන හමුදාව හා එක්ව ISIS ත්‍රස්ථයන්ට විරුද්ධව සටන් කිරීමටද ඔහු කැමැත්තක් දක්වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *