අපි බලන ඉංග‍්‍රීසි චිත‍්‍රපටි වල ලොකු ලොකු වැඩකෑලි දාන්නේ මෙන්න මෙහෙමයි

චිත්‍රපටි බලන්න ලොකු කුඩා කවුරුත් ආසයිනේ.සිංහල,ඉංග්‍රීසි,දෙමළ ආදී වර්ග වලින් චිත්‍රපටි දහස් ගාණක් මේ වෙනකොට නිකුත්වෙලා තියෙනවා.ඒ අතරින් හොලිවුඩ් එහෙම නැත්තන් ඉංග්‍රීසි චිත්‍රපටි වලට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයක්.වර්තමානයේ නිපදවෙන ඉංග්‍රීසි චිත්‍රපටි වල තියෙන ගුණාත්මක මෙන්ම තාත්වික බවට සමකරන්න අන් කිසිදු ෆිල්ම් එකකට හැකියාව ලැබී නෑ.සැබෑ ආකාරයටම නිමවූ ස්වාභාවික අනතුරු,යුදමය අවස්තා,සුපිරි වීරයන් සහ ඔවුන්ගේ සුපිරි වීර ක්‍රියා ආදී එකි මෙකිනොකී බොහෝ දේ මේවා තුළ අන්තර්ගතයි.සෑබෑ ආකාරයටම මේවා නිර්මාණය කිරීම සඳහා වර්තමානයේ නවීන තාක්ෂණය යොදාගනු ලබනවා.එසේ නවීන තාක්ෂණය යොදා ගෙන සහ ඊට පසුව එය දිස්වෙන ආකාරය දැක්වෙන් අපූරු චායාරූප පෙළක් තමා පහළින් දාලා තියෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *