කොල්ලන්ගේ මෙන් මූණ පුරා රැුවුල වැවෙන කෙල්ලන්ගේ අමුතුම චායාරූප එකතුව මෙන්න

රැවුල කියන්නෙ කොල්ලෙක්ට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නේ.රැවුලක් තියෙනවා කියන්නෙ අමුතුම ලුක් එකක් කොල්ලෙක්ට එනවා කියන එකයි.හැබයි මේ රැවුල කෙල්ලොන්ටත් ආවොත් කොහොම තියෙයිද.සාමන්‍යයෙන් කෙල්ලන්ගෙ මූණෙ රැවුල වැවෙන් නෑනේ හැබැයි ජානමය තත්වයන් නිසා මූණ පුරා රැවුල වැවෙන ගැහැණු ළමයි කීපදෙනෙක්ගේ චායාරූප තමා අපි අද අරන් ආවේ.මේ අයගේ ඒ දුර්ලභ චායාරූප පහළින් බලගන්න එහෙනම්

1) හර්නාම් කාවුර්

රැවුල නිසා ජනප්‍රියත්වයට පත් මුල්ම කාන්තාව ලෙස මැය හඳුන්වන්න පුලුවන්.ඇයට වයස අවුරුදු 11දී පමණයි මේ තත්වය හටගෙන ඇත්තේ.මේ නිසා පාසලේදී පවා උසුලුවිසිලු වලට ලක්වෙන්නට ඇයට සිද්දවෙලා තියෙනවා.නමුත් මේ සියල්ල ජයගත් ඇය අද වනවිට මේ රැවුල නිසාම මහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තියෙනවා

2) කොන්චිටා ව්‍රස්ට්


රැවුල නිසා ජනප්‍රියත්වයට පත් තවත් කාන්තාවක් තමා මැය.එසේම 2014 වර්ශයේදී ඇය යූරෝවිශන් ගායනා තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමටද අවස්තාව උදා කරගෙන තිබෙනවා.
“මම දන්නවා ඔයාලා හැමදාම දකින්නේ නෑ කියලා. ඒත් මම මේ රැවුල් කාන්තාව නිර්මාණය කළේ ඔබ එක් ජීවිතයක් පමණක් බව පෙන්වීමටත්, එය වඩාත් හොඳ එකක්. ඒක තමයි මගේම පරම සත්‍යය” ලෙසයි ඇය පවසන්නේ

3)රෝස් ගීල්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *