ජනප‍්‍රිය චරිත කීපයක් සහ ඔවුන්ට බොහෝ සෙයින් සමාන සාමාන්‍ය පුද්ගලයින්ගේ අපූරු චායාරූප එකතුව

මේ ලෝකයේ එක වගේ 7දෙනෙක් ඉන්න කතාව අපි හැමෝම අහලා තියෙනවනේ.හැබැයි තාම තමන් වගේ අනිත් කට්ටියව හොයාගන්න බැරි උනාට මොකද ජනප්‍රියම චරිත කීපයකට බොහෝ සෙයින් සමාන පුද්ගලයින් කීපදෙනෙක්ගේ චායාරූප ටිකක් නම් හොයාගන්න පුලුවන් වෙලා තියෙනවා.ඒ කවුද කියලා පහළින් බලන්නකො එහෙනම්

1) සල්මන් ඛාන් සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

2) රාහුල් ගාන්ධි සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

3) අමීර් ඛාන් සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

4) බෲස් ලී සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

5) මන්මෝහන් සිං සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

6) විරේන්දු ෂෙවාග් සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

7) නානා පටේකාර් සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

8) සයිෆ් අලිඛාන් සහ ඔහුට සමාන අනිත් පුද්ගලයා

9) මහත්මා ගාන්ධි

10) සචින් ටෙන්ඩුල්කාර්

11) ඇල්බට් අයින්ස්ටයින්

12) ෂාරුක් ඛාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *