හිතා ගන්නවත් බැරිවෙන විදිහට ෆෝන් කම්පැණි වලින් ඩේටා කපන්නේ මෙන්න මෙහෙමයි

හැම දේටම කලින් අපි මේ ටිකත් දැනගෙන ඉන්න ඕන.ඩයලොග් ඩේටා පාවිච්චි කරද්දි ඔයාට ම අපි හැමෝටම දැනෙන දෙයක් තමයි ³ මෙච්චර ඉක්මනට ඩේටා ඉවර උනාද කියන එක. ඇත්ත.අපි හිතනවට වඩා ඉක්මනට මේ ඩේටා කැපිල ඉවර වෙනව.තව අපිට දැනෙන දෙයක් තමයි

ඉස්සර නම් අපි මීට වඩා වෙලා ඩේටා පාවිච්චි කලා කියල. අපි ඉස්සර පාවිච්චි කරපු ඇප් වලට වඩා වැඩි දියුණු කරපුඇප් තමයි දැන් තියෙන්නෙ.එ වගේමයි එඅප් දැන් විශාලත්වයෙන් වැඩි. එවගේ අප්ඩේට් එහෙමයි. මේ ගොඩක් ඇප් හදන්නෙපිට රට නිසා එයාල එ ඇප් වට පොඩි පොඩි අප්ඩේට් ඔටෝ ගන්නයි හදල තියෙන්නෙ.මොකද එ රටවල ඩේටා ගාස්තු ඉතා අඩු මට්ටමකතියෙන නිසා. එක නිසා එ රටවල මිනිස්සුන එක වැඩිය පොකට් එකට දැනෙන්නෙ නෑ.එ කෙරුවාව ලංකාවෙ වෙද්දිඅපිට දවල් තරු පේනව..

ෆේස්බුක් ලයිට් ඇප් එක පාවිච්චි කරලත් අනේඅ මට නම් කිසිම වෙනසක් නෑ.කැපෙන්නෙ හිටු කියල..මෙහෙම හිතිල තියෙනව ඇති එක වතාවක් හරි ඔයාටත්..එ දේවලූත් මේ කතාවට වැදගත් නිසයි කිව්වෙ..දැන් බලමු ඩයලොග් කම්පැනිය අපිට ඩේට දෙන විදිය..³

අපි රුපියල් 49 කාඩ් එකක් දැම්මම අපිට දවල්ට 250යි රෑට 100 යි හම්බ වෙනව.මේ ඩවස් වල නම් බෝනස් කියල තව සීයට
10ක් දෙනවනෙ. ඇත්තටම එතන එම් බී 350ක් තියෙද. එයාල අපිට පෙන්නන මැසේජ් වල නම් එහෙම පෙන්නනව නේ ද ?
හැමදාම අපි ඩයලොග් වලට බැන බැන හිටියට බැලූවද 350ක් ම තියෙද කියල.නෑ නේද.

අපිට 350ක් කියල දෙන ඩේට වල ඇත්තටම තියෙන්නෙ 275 ක් වගේ ප්‍රමානයක්.සමහර විට ඊටත් අඩුවෙන්.එයාලගෙ සර්වර් එක නිස එයාලට ඕන විදියට අපිට එන මැසේජ් එක වෙනස් කරන්න පුලූවන්.විශෙෂ සූත්‍රයක් යොÞගෙන අපිට එන මැසේජ් එකේ ඩේට වැඩිපුර පෙන්නනව.මේ කියන කතාව බොරු නම් ඔයාලට පුලූවන් මේක ට්ව්ස්ට් කරලබලන්න. අපිටහම්බවෙන 250 න් ඇත්තටම 250ක් බාන්න පුලූවන් ද බලන්න.250 ක් තියා 230ක් වත් බෑ.

එයාල අපිට නොදැනෙන්න මේ වැඩේ කරනව.මොකද ලංකාවෙ මිනිස්සු එයාලට බැන බැන හිටියට එයාලට විරුද්දව මුකුත් කරන්නෙ නැති නිස.එ වගේමයි එයාල සතියෙ දවස් හතේම මේ විදියට කරන්නෙ නෑ. එයාල තෝර ගත්ත, මොනිසු වැඩිපුර ඩේටා පාවිච්චි කරන දවස් වලට තමයිඑයාල මේ විදියට කරන්නෙ.

අපි බලමු මැසේජ් වලින් එයාල ගසාගෙන කෑම කරන්නෙ කොහොම ද කියාල.ඩයලොග් වල ඉදල වෙනත් ජාලයකට කෙටි පණිවිඩයකට කැපෙන්නෙ ශත 31 යි. ඔයා ගනන් කරල බැලූවද ඇත්තටම ශත 31 ද කියල.

නෑනෙ නේ ද……අපි හිතමු බැලන්ස් එක රුපියල් 50 ක් තියෙනව කියල.දැන් ඔයා වෙනත් ජාලයකට පණිවුඩයක් යැව්වොත් ශත 31ක් කැපිල
ඉතුරු වෙන්න ඔන රුපියල් 49 යි ශත 69 ක්.. ඇත්තටම බලන්න එ ගාන ඉතුරු වෙලා තියෙද කියල. නෑ. බැලන්ස් එක තියෙන්නෙ
ඊට අඩුවෙන්. එයාල ශත 32 ත් 35 ත් අතර ප්‍රමානයක් කෙටි පණිවිඩයට අය කරගෙන තියෙනව ඔයාලටම බලා ගන්න පුලූවන්.

ඩයලොග් ආයතනය විතරක් නෙමෙයි. මොබිටෙල් ආයතනයත් බොහො දුරට ගෙනියන්නෙ මේ වගේ සෙල්ලමක් තමයි..පොඩ්ඩක් හිතල බලන්න. සමහර විට හිතෙවි සතයක් දෙකක් නම් මොකටද කියල. එ සතේ උනත් තමන්ට අයිති දේයක් නේද..අනිත් ආයතන මීට වඩා අඩු ගාස්තු වලට ඩේටා දෙන්නෙ කොහොම ද…. ඩේටා ලබා දෙන්න යන්නෙ ඉතාමත් අඩු පිරිවැයක්. එ අඩු පිරිවැයේ
වාසිය අනිත් ආයතන පාරිභොගිකරන්ට කෙලින්ම ලබා දෙනව.නමුත් එ ආයතන ඩයලොග් , මොබිටෙල් තරම් ලාබ උපයන ආයතන
නෙමෙයි.එත් එයාල මිනිස්සු ගැන හිතල තියෙනව.ඩයලොග් වගේඅ ආයතන විෂාල ලාබයක් ලබා ගන්නෙ මේ වගේ වැඩ වලින් තමයි.
එයාලට මිනිස්සුන්ට කෝටි ගනන් වලින් නෙමෙයි බිලියන් ගනන් වලින් තෑගි දෙන්න පුලූවන්.එක මහ ලොකු අරුමයක් නෙමෙයි.

ඔය තියෙන තරග වලින් දවසට ජයග්‍රාහකයින් 100,000 ක් 200.000ක් විතර බිහි වෙනව කියල එයාල කියනව.කම්පැනි ටිකේ තියෙන
තරග වලින් අඩුම ගානෙ දවසට ජයග්‍රාහකයො 300,000 ක් වත් බිහි වෙන්න ඕන.එත් ඇත්තටම එහෙම වෙනව ද..එයාලගෙ එ තරග පටන් අරන් මේවෙද්දි අවුරුදු 3 ක් විතර වෙනව කියල හිතමු.. එතකොට,

365x3x500000 = 328,500,000 ….ජයග්‍රාහකයින් 328,500,000.

මෙච්චර කාලෙකට මට නම් එකම එක රුපියලක් වත් දිනල නෑ.ලංකාවෙ ජනගහනයත්20,000,000 යි. එ විදියට බැලූවම එක්කෙනෙක් 16 වතාවක් විතර දිනල තියෙන්න ඕන.හිතන්න මේක කියවන ඔයාට රුපියල් 10ක වත් දිනල ත්යෙ ද.මේක කියෙව්ව වගේම එයාලටත් දැනගන්න් දෙන්න අපිත් මේ ගැන හැම දේම් දන්නව කියල.

උපුටා ගැනීමකී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *