අපිටත් හොරා ලෝකයේ සියලු දේ පාලනය කරන Illuminati සංවිධානය

ලෝකයේ සියලු දේ පාලනය කරන සංවිධානය තමා ” Illuminati සංවිධානය”, Rothschilds පවුල ඇතුලු පවුල් 13 ක් තමයි ඉලුමිනාටි සංවිධානය පාලනය කරන්නේ. Rothschilds ලගෙ සම්පූර්ණ වත්කම ඩොලර් ට්‍රිලියන 500 ක් !.

සිරියාව ඇතුලු ලෝකයේ හැම රටකම මහ බැංකුව විතරක් නෙවෙයි, සෑම ක්ෂේත්‍රයක්ම පාලනය කරන්නේ ඉලුමිනාටි සංවිධානයේ NWO වැඩසටහන යටතේ. තුන්වැනි ලෝක යුද්දය ආරම්භ කිරීමේ ඉලුමිනාටි කුමණ්ත්‍රනය තමයි මේ දවස් වල සිරියාවේ සිද්ද වෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ව ජනපති කරවීම තමයි එහි පළමු පියවර.

මුළු ලෝකයම පාලනය කරන මෙම සංවිධානය ” illuminati ” යන නමින් හඳුන්වන්නේ අවුරුදු 200-250 ක වගේ මෑතක සිට වුනත් මොවුන්ගේ “New World Order” හෙවත් සියල්ල පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රියාත්මක වෙනවා.

මොවුන් සේවය කරන්නේ සහ අදහන්නේ සාතන් හෙවත් යක්ශයාව. illuminati යන වචනයෙන් අදහස් කරන්නේ සියල්ල පිළිබඳ සර්ව සම්පූර්ණ දැනීමයි. මොවුන්ගේ එක් ලාංඡනයක් වන පියවර 13 ක නිම නොකෙරුනු පිරමීඩයක ඉහලින් ඇති ඇසෙන් ( සාතන්ගේ ඇස යනුවෙන් හඳුන්වනවා ) අදහස් කරන්නේ ” all seeing eye ” හෙවත් සියල්ල දකින ඇසයි. මේ ලාංඡනය ඇමෙරිකානු ඩොලරයේ නෝට්ටුවේ පැහැදිලිව බලාගන්න පුළුවන්.

මොවුන් කොතරම් බලවත්ද කියලා කියනව නම් මොවුන්ට හැකියාව තිබෙනවලු කාළගුණය, දේශගුනය පවා පාලනය කරන්න, ස්භාවික විපත් කෘතිමව ඇති කරන්න, අලුත් ලෙඩ රෝග වසංගත ( උදා : Hiv, ඉබෝලා etc) වගේ දේවල් කෘතිමව නිර්මාණය කරන්න ( පසුව එම රෝග වලට ඖෂද නිර්මාණය කිරීමෙන් මුදල් ඉපැයීම ), ඕනෑම පුද්ගලෙයෙක්ගේ හැසිරීමේ කිසිදු වෙනසක් නොමැතිව ඔහුගේ සර්වසම ක්ලෝන් එකක් නිර්මාණය කිරීමේ හැකියාව සහ තාක්ෂණයත් ඔවුන් සතුයි කියලා කියනවා. ඉලුමිනාටි සංවිධානය කෙතරම් බලවත්ද කියා ඔබට දැන් වටහාගන්න පුලුවන් ඇති.

මොවුන්ගේ සංවිධානය ගැන හෝ මොවුන්ගේ කුමන්ත්‍රණ ගැන අපිට මාධ්‍ය වලින් අහන්න ලැබෙන්නේ නැහැ. මොකද ලෝක මාධ්‍යත් පාලනය කරන්නෙත් මොවුන් නිසා. හැබැයි ඉලුමිනාටි සංවිධානය අපෙන් සඟවන සත්‍යය, ඔවුන්ගේ කුමන්ත්‍රණ, අනාගතයේ සිදුවන සිදුවීම් යනාදිය ඔවුන් වක්‍රාකාරයෙන් අපිට දැනුම් දෙනවා විවිධ ක්‍රම මගින් ( විශේෂයෙන්ම Entertainment Industry එක හරහා ). ඉලුමිනාටි සංවිධානයට බලපෑමක් කළ හැකි ඔවුන්ට අභියෝගයක් වන සියලු දෙනාට අත්වන ඉරණම තමයි මරණය.

Illuminati සංවිධානයට හැකියාව තිබෙනවා ලෝකයේ ඕනෑම පුද්ගලයෙක්ව, ඔහුගේ පෙනුමේ හැසිරීමේ කටහඩේ වෙනසක් නොමැති බොහෝ දුරට සර්ව සම්පූර්ණ clone එකකින් replace කරන්න. ඒ සඳහා විශේෂ භූගත cloning lab එකක් ඔවුන් සතුව තිබෙනවා. Rothschilds සහ Rockefellers ලා තමයි ඔය ව්‍යාපෘතියට මුදල් යොදවනවා කියන්නේ.
ඉලුමිනාටි සංවිධානයට විරුද්ද වෙලා ඔවුන්ට අභියෝග කරපු ප්‍රසිද්ද පුද්ගලයන් කිහිප දෙනෙක්ම ඝාතනයට ලක්වෙලා ඔය විදියට ක්ලෝනීයකරණය කරලා තියෙනවා.

illuminati සංවිධානයේ මෙවැනි කුමන්ත්‍රණ ගැන මිනිස්සුන්ට විශ්වාස කිරීමට පවා නොහැකි වුනත් මීට වඩා හිතාගන්න බැරි දේවල් ඔවුන් සිදුකරලා සහ සිදුකරමින් තියෙනවා. ඇත්තවශයෙන්ම කිව්වොත් ඔවුන්ට කළ නොහැකි දෙයක් නැති තරම්.මේ තියෙන ඒවා ඔක්කොම ඇත්ත නොවෙන්න පුළුවන්…සමහරවිට අතිශයෝක්ති වෙන්නත් පුළුවන්….ඔය සාතන් කතා උනත් පැත්තකින් තියන්න පුළුවන්…..ඒත් ඔය,ආයුධ විකුණගන්න යුද්ධ නිර්මාණය කිරීම.බෙහෙත් විකුණගන්න ලෙඩ නිර්මාණය කිරීම.එන්ටටෙයින්ට්මන්ට් ඉන්ඩස්ට්‍රිය හරහා කලින් ඉගි දීලා පස්සෙ විපත් ඒ විදියටම වීම වගේ ඒවා….හොද තර්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *