නත්තල් උණුසුමේ ලංකාවට ගෙන්වපු සුපිරි කාර් එක මෙන්න ‍| (Dadibidiya)

ස්පෝර්ට් කාර් එකක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්නේ.පොඩිකාලේ ලැම්බෝගිනි වල ඩුකාටි වල ෆෙරාරි වල ෆොටෝ එකතු කරන් ඒවා ගැන හීන අනන්තවත් දකින්න ඇතිනේ.

ඒ හීන වලින් එකක් වෙච්ච ෆෙරාරි 488 වර්ගයේ කාර් එකක් අද ලංකාවට ඇවිල්ලා තියෙනවා.ගෙන්නුවේ කවුද කියලා තාම නිශ්චිතව කියලා නැති උනත් ඔය වගේ මිල අධික වාහනයක් ගෙන්නන්නේ එක්කෝ ව්‍යාපාරිකයෙක් නැත්තන් දේශපාලුවෙක්නේ.

කොහොම උනත් ලංකාවට ගෙන්නපු මේ ෆෙරාරි කාර් එක 300,000$ පමන වනවා.ඒ කියන්නේ ලංකාවෙ මුදලින් කෝටි 5ක්(tax රහිත මිල)  වනවා.

මෙය පැයට කිලෝමීටර් 330ක උපරිම වේගයක් සහිත මෙන්ම තප්පර 3ක් තුළදී පැයට කිලෝමීටර් 100ක් දක්වා  වේගයක් ලබාගත හැකි මෝටර් රථයක්.

එහි චායාරූප කිහිපයක් පහතින්

මේවා දැක්කහම හිතෙනවා ලංකාව කියන්නෙත් දුප්පත් රටක් නෙමේ නේද කියලත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *