ඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන් මතු උනේ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසාද?

මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන්(නයි) මතුවන බව එම ප්‍රදේශවාසීන් පවසයි.මේ ආකාරයට මුහුදු සර්පයින් ගොඩබිමට සේන්දු වන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා විය හැකි බවයි එම ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන්නේ

එම අවස්ථාවේ චායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *