තිරිසනා කවුදැයි ඔබම තීරණය කරන්න (Video)

පාර මාරු වෙන්න අපි හැමෝම පාවිච්චි කරන්නේ කහ ඉරනේ.නමුත් අද කහ ඉරේදී පවා මිනිස්සු යට කරන් යන්නේ රි‍යදුරන්ගේ තියෙන නොසැළකිලිමත්කම නිසාමයි. ඒ වගේ කහ ඉරෙන් පාර මාරු වෙන්න ගිහින් සිදුවුණ අනතුරක් එක් රථයක ඩෑෂ් කැම් එකේ සටහන් වෙලා තිබුණා.

හැබයි මේකේ විශේෂත්වය වෙන්නේ මේ අනතුර වෙන්නේ මිනිසෙකුට නොව සුනඛයෙකුට වීමයි.කහ ඉරේදී ඉස්සර කිරීම නිතීවිරෝදි නමුත්(KE6650)වාහනය පැදන් එන කකුල් දෙකේ සුනඛයා අර කහ ඉරෙන්ම පාර මාරුවෙන සුනඛයාව යට කරන් යන්නෙ හිතිපිත් නැති ආකාරයෙන්.නමුත් එම සුනඛයාගේ වාසනාවට ඌට මුකුත් සිදුනොවෙන අතර  එම අවස්තාවේ මනුස්සයෙක් එම කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටියානම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුණා නේද?.මෙවැනි රියදුරන්ගේ ක්‍රියාකලාප ගැන පොලීසිය මීට වඩා අවදියෙන් සිටිය යුතුමයි.

එම අවස්ථාවේ වීඩීයෝව පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *