නොකරපු වරදකට දඩකොළ දෙන්න ගිහින් ඇනගත් ලංකාවේ ට්‍රැෆික් පොලිස් නිළධාරියා (Video)

ඊයේ දිනයේ අන්තර්ජාලයේ බොහෝ කතා බහට ලක්වුන වීඩියෝවක් තමයි තරුණියක් විසින් මාර්ග නීතී බිඳ දමා පොලිස් නිළධාරියාට අල්ලස් ලබා දීමට ගත් උත්සාහය එම පොලිස් නිළධාරියා විසින් පටිගත කොට අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සිද්ධිය.

අද ඔබට කියන්න යන්නේ එවැනි අවංක පොලිස් නිළධාරීන්ගේ නාමයද කැත කරන පොලිස් කාක්කන් දෙදෙනෙක්ගේ ක්‍රියාකලාපයක් ගැන පළවූ වීඩියෝවක්.එම වීඩියෝවේ ආකාරයට එම රියදුරා කිසිම මාර්ග නීති උල්ලංඝණය කිරීමක් නොමැතිව පැමිණෙන නමුත් හදිසියේම මාර්ගයේ රාජකාරි කරන රථවාහන පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඔහුව නවත්වන්නේ බාධක මැද ඉස්සර කිරීමේ චෝදනාව ඔහුවෙත එල්ල කරමිනි.නමුත් රථයේ ඩෑෂ්කැම් එකේ එවැනි දෙයක් සටහන්ව නොතිබෙන අතර එම නිසා වෙනත් වැරදි පටවමින් පොලිස් නිළධාරීන් එය මගහැරීමට උත්සාහ ගත්තද අවසානයේ ඔවුන්ටද කටඋත්තර නොමැතිව ඔහුව මුදා හරී.

පොලීසියේ නාමය කෙළසන මෙවැනි පොලිස් නිළධාරීන් සිටිනා තාක් පොලීස්යේ නාමයද දිනෙන් දින පිරිහෙනු ඇත
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *