ISIS සටන්කරුවන්ගේ මාරයා වූ සුරූපී ස්නයිපර් වෙඩික්කාරිය

ඉරාන-කුර්දි සම්භවයක් සහිතව උපත ලැබූ ඇය Joanna Palani, ප්‍රථම ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ Ramadi නම්ප වූ ප්‍රදේශයේ සරණාගත කඳවුරකදී උපත ලැබීය. ඇය මුලින්ම තුවකුවකින්ය වෙඩි තබා ඇත්තේ වයස අවුරුදු 9 දීය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්යාලයේ දේශපාලන විද්‍යාව පිලිබදව උපාදිය අතර මග නවතා ඇය සිරියාවට යන්නේ ඇයගේ Facebook ගිණුමේ මෙලෙස status එකක් පල කරමින්ය “to fight for women’s rights, for democracy – for the European values I learned as a Danish girl.”


තවමත් අවුරුදු 23 වියේ පසු වෙන ඇය සිරියානු රජයට හිතවාදී යුද සෙබළියක් ලෙසට පත්ව Assad රෙජීමය සහ ISIS සටන් කරුවන් සමග සටන් කරයි.මේ වන විට ISIS සටන්කාමීන් 100කට වැඩි පිරිසක් මරා දැමීමට ඇයට හැකි වී ඇත, එම තත්වය නිසා ISIS සටන්කාමීන් ඇයගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියනයක (Bounty On Her Head) ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇත

ඩෙන්මාර්ක රජය විසින් 2015දි ඇයව සති තුනක කාලයක් සිරබාරයේ ගෙන ඇත, එයින් පසු ඇය නැවත්තත් ඉරාකයට පැමිණ ඇත. ඇය සිරියාව තුලට දේශ සීමාව තරණය කිරීමට රෑ පුරා පැය හතක් ගමන් තනිවම ගමන් කල ඇත

මෙම සටන්කාරිය ප්‍රභල sniper වෙඩික්කාරියක් ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත්තේ ඇය ඉදිරි පෙළ සටන් වලල්ලේ එක දිගට දවස් 9ක් රැදීමට ඇති හැකියාව නිසයි.ඇයගේ මෙම සටන් අත්දැකීම් ගැන ඇය පවසන්නේ මෙවන් දෙයක් “ISIS fighters are very easy to kill, “ISIS fighters are very good at sacrificing their own lives, but Assad’s soldiers are very well trained and they are specialist killing machines.”

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *