Google හී Search නොකළ යුතු දේවල් 20ක්

අපි හැමෝම අන්තර්ජාලයේ මොකක් හරි හොයාගන්න ඕනේ උනහම ඉස්සරලම මතක් වෙන්නෙ සහ යන්නේ Google එකටනේ.අන්තර්ජාලයේ තියෙන ඕනෙම වෙබ් පිටුවවක් වීඩියෝවක් ආදී එකී මෙකී නොකී සේරම Google තප්පර ගාණක් ඇතුළත අපේ වෙබ් බ්‍රව්සර් එකේ පෙන්නවනේ.එසේ Search කරන වචන අතුරින් Google හී Search නොකළ යුතු වචන කීහිපයක් තමා පහතින් තියෙන්නේ.ඒවා එහෙම වෙලා තියෙන්නේ ඒවා Search කරාට පස්සෙ එන Result අපිට බලන්න බැරි ඉතාම පිළිකුල් ඒවා නිසාවෙනි.දැන් අයියලා වගේ ඔය පහළින් දාලා තියෙන ඒවා Search කරලා එන ඒවා බැලුවොත් අපි දන්නෑ ඔන්න

Teratoma,Calculus Bridge,Ring Avulsion ,Mucus Plug,Krokodil, Eel Soup
Stapler Porn ,Symbols of Shutan,Ballerina Feet,Baby Aliens ,Lamprey Disease,Elephantiasis,Jiggers
Smokers’ Lungs,Killer Kids,Wet Koala,Body Farm,2G1C,Shauna Maynard,Drug Smugglers

Trypophobia,“Bear” by Marian Engel,Brown Recluse Spider Bite,Fournier,Skin Condition,Harlequin Ichthyosis1 Lunatic 1 Ice Pick

Leave a Reply

Your email address will not be published. Required fields are marked *