01- අන්තර්ජාලය තුල හැම දවසකම වෙබ් සයිට්ස් තිස්පන්දහසක් හැකර්ස්ල හැක් කරනවා
02- ගූගල් සමාගම වාර්ථා කරන විදියට 2010ට කලින් අන්තර්ජාලයේ ටෙරාබයිට් ට්‍රිලියන 5ක් දත්ත අඩංගුයි.හැබැයි ගූගල් කරල හොයාගන්න පුලුවන්, එහෙමත් නැත්නම් ගූගල් එකේ index කරල තියෙන්නෙ 0.04%ක් වගේ බොහොම කුඩා ප්‍රතිශතයක්
03- අන්තර්ජලයෙන් සාමාන්‍ය අය ෂොපිං යන ලොකුම සයිට් එකක් තමයි Ebay එක.Ebay එකෙන් මුලින්ම විකුණල තියන උපකරණය චූටි ටෝර්ච් එකක්.හැබැයි ඒකත් කැඩිච්ච එකක්.මේක විකුණල තියෙන්නෙ ඩොලර් 14කට
04- ඇමරිකවේ 5%ක ප්‍රතිශතයක් විවාහ වෙන්නේ සහ දිගුකාලීන සම්බන්ධතා පවත්වන්නෙ අන්තර්ජාලය හරහායි
05- අන්තර්ජාලයේ ලොකුම ඩේටිං සයිට් එක තමයි Match .com.අවාසානවට මේ සයිට් එක හදපු හාදයගේ පෙම්වතිය, මේ සයිට් එකෙන්ම වෙන පෙම්වතෙක්ව හොයාගෙන, මේ පොරට බූට් එක තියනවා
06- මිලියනයකට අධික පිරිසක් ළමයි හදන්නෙ මේ Match .com එකෙන් හම්බවෙන සහකරුවා හෝ සහකාරිය එක්කයි
07- ඔන්ලයින් ඩේටිං කලාවට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ වයස 35-45ත් අතර ඉන්න අයයි
08- මේ මොනව කොහොමවුනත් අද වෙනකොට වැඩිම පිරිසක් හම්බවෙන්නෙ Youtube එකේ කමෙන්ට්ස් අස්සෙන්
09- අන්තර්ජාලය හරහා මුලින්ම විකුණපු මත්ද්‍රව්‍ය තමයි Marijuana
10- අන්තර්ජාලයේ විවිධ වෙබ් සයිට්ස්, උපයන ආදායමෙන් පවුම් මිලියන 1.2ක අගයක් 2012හ වසර වෙනකොට සමාජ සත්කාර වෙනුවෙන් පරිත්‍යාග කරල තියනවා