මෙච්චර කාලයක් නොදැන හිටිය පුදුම දේවල් 10ක්

01- 2007 වසරේ ඉරානයේ හමුදා සෙබලුන්, න්‍යෂ්ටික කර්මාන්තශාලාවක් අසල සිටි ලේනන් 14ක්ව අත්තඩංගුවට ගන්නවා.මේ ලේන්නුන්ව අත්තඩංගුවට අරන් තියෙන්නෙ, මුං ඔත්තු බලන්න පුරුදු කරපු ලේන්නුන් වෙන්න ඇති කියල සැක සහිත නිසයි

02- තායිවානයේ තියනව Bathroom එකක් විදියට හදපු ආපනශාලාවක්.මේකෙ නම තමයි Modern Toilet Restaurant.මේ ආපනශාලවෙ කන්න කෑම ගෙනත් දෙන්නෙ කොමඩ් එකක් වගේ පිගානකයි.බොන්න ගන්න සුප් අනං මනං තියෙන්නෙ පුංචි urinals වලයි

03- පෘතුවියේ තියන සියලුම මුහුදු තීරවල තියන වැලි ප්‍රමාණයට වඩා 10 ගුණයක්, අභ්‍යවකාශයේ තරු තියෙනවා

04- කාර් එකක් උඩ අතට කෙලින් ධාවනය කරන්න පුලුවන්නනම්, ඕනිම කෙනෙක්ට අශ්‍යවකාශෙට යන්න ගතවන කාලය පැයයි

05- කෙසෙල් කියන්නෙ බෙරි වර්ගයේ පලතුරක්.හැබැයි ස්ටෝබෙරි කියන්නෙ බෙරි වර්ගයේ පලතුරක් නෙමෙයි

06- වෛද්‍යවරුන් අවුරුද්දකට මිනිසුන් 7000ක පමණ මරණ සටහන් කරනවා

07- Starbucks ,පහුගිය අවරුදු 27ත තුල සෑම දවසකම අලුතින් කඩ දෙක ගාණෙ විවෘත්ත කරල තියනවා

08- තායිවානයේ අවමංගල උත්සවවලටත් ස්ට්‍රිපර්ස්ලව ගෙන්නනවා.මැරිච්ච කෙනාගේ ආත්මයට විනෝද වෙන්න

09- Officeal Lyrics නැති ජාතික ගීත 4න් එකක් තමයි ස්පාඤ්ඤයේ ජාතික ගීය

10- ජීරාෆලගේ ගැහැණු සත්තු පිරිමි සතාගෙ කටට චූ කරල බලල තමයි හොයාගන්නෙ, තමන්ගෙ සහකාරය කොච්චර හොදයිද කියල

One Comment on “මෙච්චර කාලයක් නොදැන හිටිය පුදුම දේවල් 10ක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *