nayanathara wickramarachchi

දෙවැනි ඉනිම හින්දා ජනප්‍රිය නිළිය වෙච්ච නයන්තරාට වෙච්ච දෙයක් ගැන එයා එක්තරා පුවත්පතකට මාර කතාවක් කියලා තියෙනවා. ෂූටින් ආවම පැත්තකට වෙලා SMS යවන්නේ කාටද? නෑ මම ෂූටින් වෙලාවට Phone එක …

Read More

The Mythology of Mohini

නිතඹින් හා ගැස්‌සෙන සැළෙන ලෙළෙන තොල් සඟලකින්ද යුත් විනිවිද පෙනෙන දෙකලව හා රහසඟ විනිවිද පෙනෙන දුහුල් රෙදි කඩකින් සැරැසුණු මැය රාත්‍රියේදී තද නින්දේ පසුවෙන තරුණයන්ගේ නිදි යහන වෙත ළංවී තරුණයාගේ …

Read More

Pepper Blow

අලුත උපන් පොඩි කොලු පැටව් නාවද්දී චූටි එකාගෙ ජුන්ඩටට කොලු පැටියව නාවන කෙනා ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා… මේකට තමයි ගම්මිරිස් පිබිනව කියන්නෙ…එහෙම කරන්නෙ පුරුෂ මඳසරුභාවය (වඳ බාවය)නැති කරන්න …

Read More

Peshala manoj

ඔහු විටෙක කටකාරයෙකි. විවිධ කතාවලින් හිනස්සන්නෙකි. ඒ සියල්ල ම අබිබවා සංගීතය ඉදිරියේදි, ඉතා සංයමයකින් යුතු ඉතාමත් දක්ෂයෙකි. දෙරණ නාළිකාවේ පේෂල ගැන නොදන්නෙක් නැත.මේ ඔහු‍ගේ අපි නොදන්නා පැතිකඩය. සංගීත ක්ෂේත්‍රය තුළ …

Read More

Sajith As Prime Minister

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මහමැතිවරණය සඳහා මුහුණදීමට එම කණ්ඩායම දැනට සූදානම් වෙමින් සිටි. ඔවුන්ගේ අදහස වන්නේ කෙසේ හෝ පක්ෂ නායකත්වය ද මැතිවරණයට පෙරාතුව ලබාගැනීමයි. ඉදිරි වසර පහක කාලය …

Read More

Sampath bank Musical

චිත්‍රාල් සෝමපාල මහතා සහභාගි වූ සම්පත් බැංකුවේ ප්‍රසංගය අතරතුර චිත්‍රාල් සෝමපාල ජනපති ගෝඨාභය රාජපක්ෂට අපහස වෙන අන්දමින් සිදුකල ප්‍රකාශ වලට කෝප වූ රසිකයන් ඔහුට හූ කිමත් සමග එයට උරණ වූ …

Read More

Investigate goes on

ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගිය ජනාධිපතිවරණයට පෙර සතියෙදි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කළ පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය …

Read More

C vigneshwaran

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මහා වංශය වැනි ඉතිහාස ලේඛණ …

Read More

Power of Famous one

ත්රෛලෝක්ය විජිනි පත්ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත්රයානික භාවනා ක්රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි්රතාන්ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ …

Read More